රාජගිරියේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පස්වරු 05 යි 30 ට පමණ රාජගිරිය ගුවන් පාලම අසල සිදුවූ මෙම අනතුරින් ඇය පැදවූ මෝටර් රියේ ගැටුණු ත්‍රී රෝද රථයේ රියදුරා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
