ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද සිට රාමදාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.
ඊයේ පස්වරුවේ නව සඳ දර්ශනය වී තිබූ අතර මාසයකට ආසන්න කාලයක් මෙම නිරාහාර උපවාස සමය ක්‍රියාත්මක වනු ඇති.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT