ත්රීකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ රාත්රි තැපැල් දුම්රිය පීලිපැන තිබේ.
වනඅලින් කිහිපදෙනෙකු ගැටීම හේතුවෙන් ගල්ඔය සහ පලුගස්වැව අතර දී එම දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බව වාර්ත විය.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT