සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

    දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්

    දිස්ත්‍රික් 04 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

    කොහුවල අවටින් යද්දී විකල්ප මාර්ග භාවිතා කරන්න

    කොහුවල හරහා යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

    නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 කට ජනපති රාජ්‍ය සමාව

    සිරකරුවන් පිරිසකට ජනපති සමාව

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    ජිවන බර අවම කිරීමට ඉන්ධන, ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිමට කඩිනම් වැඩසටහනක්

    2048 දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම ඉලක්කයයි – ජනපති

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ගුරුවරුන්ගේ පඩි කපන්න ගිය කොල්ලුරේ ගේ තටු කැපෙයි

Admin by Admin
2 years ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
‘‘වයඹ ගුරුවරුන් 21 පාසල් නාවොත් පඩි කපනවා‘‘
0
SHARES
154
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ රාජා කොල්ලූරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

අද පක්ෂ මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභාව වෙත පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගෙනා යෝජනාවකට අනුව මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කළේ.

පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතයි.

ශ්‍රී ලංකාවේ කමෙියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ රාජා කොල්ලූරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයායි.

ගුරු විදුහල්පති වැටුප් අරගලය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් පසුගිය දින කිහිපයේදී රටතුළ දැඩි ආන්දෝලනයට ලක්වුණා.

පළමු අදියර යටතේ විවෘත කළ පාසල්වලට නොපැමිණෙන වයඹ පළාතේ ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට රාජා කොල්ලූරේ මහතා කර තිබූ ප්‍රකාශයයි මෙලෙස සමාජයේ දැඩි ආන්දෝලනයට ලක්ව තිබුණේ.

Admin
Tags: රාජා කොල්ලුරේශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ
Previous Post

“පොහොර ගේන්න කෝටි 29ක් වියදම් කරන්න පුලුවන්-ඒත් ගුරුවරුගේ ප්‍රශ්නය විසදන්න සල්ලි නෑ”

Next Post

ලංකාවේ අලුත්ම හොරකම ගැන SJB මහලේකම් කියයි

Admin

Admin

Related Posts

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

by Editor
June 2, 2023
දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්
කාළගුණය

දිස්ත්‍රික් 04 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

by Editor
June 2, 2023
කොහුවල අවටින් යද්දී විකල්ප මාර්ග භාවිතා කරන්න
දේශීය

කොහුවල හරහා යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

by Editor
June 2, 2023
නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 කට ජනපති රාජ්‍ය සමාව
දේශීය

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

by Editor
June 2, 2023
IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි
දේශීය

IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

by Editor
June 1, 2023
Next Post
ලංකාවේ අලුත්ම හොරකම ගැන SJB මහලේකම් කියයි

ලංකාවේ අලුත්ම හොරකම ගැන SJB මහලේකම් කියයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In