සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය

    ආපදාව විෂම අරමුණු වෙනුවෙන් භාවිත වෙනවා – විමල්

    “IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

    “IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

    පාඨලීගෙන් කොන්දේසි සහිත කොළ එළියක්

    නාමල් / කාංචන හවුල දැක්කම අවුල තේරුණා – පාඨලී

    ජුනි 15 න් පසුව ඉන්ධන නැහැ – මොකද කරන්නේ ??

    වැඩි වූ ඉන්ධන මිළ නිසා ජනතාවට පීඩා රැසක්

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ඉන්දියාවට පළාගිය ලාංකිකයන් දෙදෙනෙකු රාමේෂ්වරම් හිදී අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

රාජ්‍ය සේවය රටට බරක් කලේ වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙලයි

Shamil Fernando by Shamil Fernando
8 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
VIDEO : නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය හරහා කෝටි 29 මූල්‍ය වංචාවක්
0
SHARES
26
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට කළ අපහාසය පිලිකුලෙන් යුතුව හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රාජ්‍ය සේවය රටට බරක් යැයි මුදල් අමාත්‍යවරයා ඊයේ කල ප්‍රකාශය තරයේ බැහැර කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

ආණ්ඩුව නියමින් හෝ අනියමින් සූදානම් වන්නේ මෙරට රාජ්‍ය සේවය දියකර හරින්නට බව මෙමගින් පැහැදිලි වන බව එහි වැඩිදුරටත් සඳහන්.

රාජ්‍ය සේවයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ නංවන බවට ජනප්‍රිය යෝජනාවක් අයවැයට ඉදිරිපත් කරන අමාත්‍යවරයා, ඊට පසුදිනම රාජ්‍ය සේවය රටට බරක් යැයි පැවසීම මෙවර අයවැයේ විහිලූ සහගත බව විදහාපාන්නක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

මැතිවරණ අවස්ථාවලදී ඉහළින්ම තබන රාජ්‍ය සේවකයින්ට, ස්වකීය අරමුණ ඉටු කර ගැනීමෙන් පසු ආණ්ඩුව විසින් මෙලෙස සැලකීම ආණ්ඩුවේ කලගුණ නොදත් ස්වරූපය පෙන්නුම් කෙරෙන්නක් බවද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

කිසිදු සැලසුම් සහගත වැඩපිළිවෙළක් නොමැතිව රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සිදු කිරීම මෙවැනි තත්වයකට හේතුව බවයි විපක්ෂ නායකවරයා සිහිපත් කරන්නේ.

සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රධාන පොරොන්දුවක් මත, රාජ්‍ය සේවයට අලූතින් ලක්ෂයක් බඳවා ගැනීමත් ඊට අමතරව උපාධිදාරීන් 50,000 ක් බදවා ගැනීමෙනුත් සිදුවූයේ රජයේ වැය බර සීඝ්‍රයෙන් ඉහළයාම බවයි සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

සිදුකල යුතුව ඇත්තේ ඵලදායීතාවයෙන් යුක්ත රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම බවත් වර්තමානයට ගැලපෙන පරිදි, රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය තාක්ෂණික සහ සැලසුම් සහගත ලෙස ප්‍රතිනිර්මාණය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

Shamil Fernando
Shamil Fernando
Tags: රාජ්‍ය සේවයවිපක්ෂ නායකවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසසජිත් ප්‍රේමදාසසෞභාග්‍යයේ දැක්ම
Previous Post

තවත් කොරෝනා ආසාධිතයන් 426 දෙනෙකු සුවය ලබයි

Next Post

ඉදිරි මැතිවරණයේදී නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට ඒකමතික යෝජනාවක් සම්මත වෙයි

Shamil Fernando

Shamil Fernando

Related Posts

SHANTHA SILVA FUEL BOWSER
ප්‍රමුඛ පුවත්

ඉන්ධන ඇණවුම් ප්‍රමාදයි – ටැංකි රථ හිමියන්

by Hasitha Samaraweera
June 27, 2022
ප්‍රමුඛ පුවත්

ආපදාව විෂම අරමුණු වෙනුවෙන් භාවිත වෙනවා – විමල්

by Hasitha Samaraweera
June 27, 2022
“IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”
දේශීය

“IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

by Shamil Fernando
June 27, 2022
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය
දේශීය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

by Shamil Fernando
June 27, 2022
පාඨලීගෙන් කොන්දේසි සහිත කොළ එළියක්
ප්‍රමුඛ පුවත්

නාමල් / කාංචන හවුල දැක්කම අවුල තේරුණා – පාඨලී

by Hasitha Samaraweera
June 27, 2022
Next Post
ජනපති සහ නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාව අද

ඉදිරි මැතිවරණයේදී නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට ඒකමතික යෝජනාවක් සම්මත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In