රාජ්‍ය සේවකයන් සියලු දෙනා සේවයට කැදවිමේ තීරණය හමුවේ ගැබිණි මව්වරුන් හා කිරි දෙන මව්වරුන් ඇතුලු පාර්ශව රැසක් කොවිඩ් අවධානමට ලක්වන බව දක්වමින් අද දිනයේදි මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කිරිමට නියමිතයි.
සංවර්ධන නිළධාරි සේවා සංගමය සදහන් කරන්නේ කොවිඩ් තත්වය හමුවේ විශේෂ රැකවරණයක් ලබා දිය යුතු පිරිස මෙලෙස සේවයට කැදවිමෙන් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බවයි එහි ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා නිව්ස් රේඩියෝවට සදහන් කළේ.