පාසල් ආරම්භ වීම සහ රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් අද දිනයේදී සේවයට කැදවීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා නිව්ස් රේඩියෝවට අදහස් දැක්වූවා.
කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන් පහවගොස් නොමැති අවස්ථාවක රාජ්‍ය සේවකයින් සියලු දෙනා සේවයට කැදවීමේ තීරණය පිළිබදව පැහැදිලිතාවයක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.