රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය නිලධාරීන් සඳහා එලෙස ලබාදී ඇති වාහන ඔවුන් විශ්‍රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
