රසායානාගාර සේවාව සහ වසංගත රෝග විද්‍යා අංශ අතර පවතින්නේ ගල් යුගයට අයත් සන්නිවේදන ක්‍රියාවලියක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාධිතයින්ගේ දත්ත වල විවිධ වෙනස්කම් පැවතීමට ප්‍රධාන හේතුව විධිමත් සහ නවීන සන්නිවේදන ක්‍රියාවලියක් නොමැති වීම බවයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ.