ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 06.30 ට ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම්දීමට නියමිතයි.
නිව්ස් රේඩයෝ කල විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු එය තහවුරු කලා.
මෙය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වන 06 වන අවස්ථාවයි.
