රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරිම රටේ පවතින අර්බුදයට විසදුමක් ලෙස ජනතාව පිළි නොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.