රට සම්පූර්ණයෙන් විවෘත කර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් මේ දක්වා එළඹ නැතැයි සමගි ජන බලවේගය අවධාරණය කරනවා.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේ වන සිදුකෙරෙන අවම පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාවෙන් පවා ආසාධිතයන් දෙදහස ඉක්මවා වාර්තා වන බවයි.