කොවිඩ් වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රබේදය පැතිරයාමේ අවදානම් තත්වය මේවනවිට රටපුරා පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කය තුළ අහඹු ලෙස සිදුකළ කොවිඩ් පරික්ෂණවලින් සියයට 20 ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රබේදය ආසාදනයවූවන් බවයි අද පැවති මාධ්‍ය හමුවකදී හේමන්ත හේරත් මහතා කියා සිටියේ.