මේ වනවිට රට තුළ පවතින්නේ කොවිඩ් රැල්ලේ සුනාමියක් වැනි තත්ත්වයක් බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.
මේ එහිදී වැඩිදුරටත් කරුනු දැක්වූ උපුල් දිසානායක මහතා.