කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි කිරිම වතුකරයේ ජනතාව ඇතුළු සමස්ත රටේ ජනතාවටම දරාගත නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී වි රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.
අද පෙරවරුවේ හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුව ජනතාවට වංචා කරමින් භාණ්ඩ මිල වැඩි කරන බවයි.
මේ හරහා රටේ සියලුම ජනතාව පීඩාවට පත්ව ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීරයා පෙන්වා දුන්නේ.