සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

රටේ ආර්ථිකය බිඳ වැටෙමින් ඇතැයි පාර්ලිමේන්තුවේදී චෝදනා – ආණ්ඩුවෙන් උත්තර

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
රටේ ආර්ථිකය බිඳ වැටෙමින් ඇතැයි පාර්ලිමේන්තුවේදී චෝදනා – ආණ්ඩුවෙන් උත්තර
0
SHARES
38
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රට දැවැන්ත ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් ඇති බව 2020 වාර්ෂික මහබැංකු වාර්තාව මගින් පැහැදිලිව පෙන්වා දී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

මහබැංකු වාර්තාව පිළිබද අද පැවති පාර්ලිමේන්තු විවාදයේ යෝජනාව සභාවට ඉදිරිපත් කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

මහබැංකු වාර්තාවේ දත්ත හරහා පෙන්වා දෙන මෙරට ආර්ථිකයේ අවදානම් සහගත නැඹුරුව පිළිබදව ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවද අනුර කුමාර දිසානායක මහතා විවාදයේදී පෙන්වා දුන්නා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Anura-Kumara-01.mp3

මහබැංකු වාර්තාව පිළිබද විවාදයේ යෝජනාව ස්ථිර කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රි ආචාර්යය හර්ෂද සිල්වා මහතා විවාදයට එක්වුණා.

එහිදී මන්ත්‍රිවරයා කියා සිටියේ ආනයන සීමා කරමින් හෝ නතර කරමින් ආර්ථික අර්බුදයට විසදුම් සෙවිය නොහැකි බවයි.

යල්පැනගිය මතවාදයන් තුළ සිටිමින් තීරණ ගැනීම රටේ ආර්ථික දියුණුවට බාධාවක් බවද හර්ෂද සිල්වා මහතා පෙන්වා දුන්නා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Harsha-De-Silva-.mp3

රටේ ආර්ථිකය මුහුණදී ඇති අවදානම් තත්වය පිළිබද විපක්ෂය එල්ලකරන චෝදනාවලට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විවාදයේදී ප්‍රතිචාර දැක්වුවා. ආර්ථිකය ගොඩනැගීමට විකල්ප සැළසුම් රජය සතුව ඇති බවත් ඒ අනුව යමින් ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණදෙන බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Ajith-Niward-Cabral.mp3

මේ අද පැවති විවාදයේදී අදහස් දැක්වූ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Rohitha-Abeygunawardana-.mp3

සමගි ජන බලවේගයේ මන්ත්‍රි කබීර් හෂීම් මහතාද 2020 වාර්ෂික මහබැංකු වාර්තාව පිළිබද පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දැක්වුවා.

රටතුළ විනිමය අර්බුදයක් ඇතිකරමින් ඉඩම් ඇතුලු රටේ ජාතික සම්පත් විදේශයන්ට විකුණා දැමීම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇති බවටයි මන්ත්‍රිවරයා චෝදනා කර සිටියේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Kabeer-Hashim-.mp3
Manoj Dewarajage
Manoj Dewarajage
Tags: අනුර කුමාරආර්ථික අර්බුදයක්ජාතික ජන බලවේගයේජාතික සම්පත්වාර්ෂික මහබැංකු වාර්තාව
Previous Post

ඔලිම්පික් රන් පදක්කමට වැඩිම වටිනාකම සිංගප්පූරුවෙන්

Next Post

ටෝකියෝ ඔලිම්පික් ශ්‍රී ලංකා අවසන් බලාපොරොත්තුවද බිඳ වැටේ

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ටෝකියෝ ඔලිම්පික් ශ්‍රී ලංකා අවසන් බලාපොරොත්තුවද බිඳ වැටේ

ටෝකියෝ ඔලිම්පික් ශ්‍රී ලංකා අවසන් බලාපොරොත්තුවද බිඳ වැටේ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In