සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

“රටපුරා ඇති පෝළිම් මේ ආණ්ඩුවේ සලකුණයි”

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
චීන කාබනික පොහොර ගැන පාර්ලිමේන්තුවේදී රහස් ඡන්දයක් අවශ්‍යයි – විපක්ෂයෙන් ඉල්ලීමක්
0
SHARES
18
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රටපුරා පවතින ඉන්ධන පෝළිම් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පෝළිම් වත්මන් ආණ්ඩුවේ සලකුණ බවට පත්ව ඇතැයි විපක්ෂය පවසනවා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සදහන් කලා.

මේ වනවිට අත්‍යවශ්‍යම ඖෂධයක් හෝ සොයා ගැනීමට නොහැකි තත්වයක් රටතුල උදා වී ඇති බවයි ඇය එහිදී වැඩිදුරටත් කියාසිටියේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/03/18.30-Rohini-Kavirathne.mp3

මේ අතර විපක්ෂයේ අදහස් සහ යෝජනා ආණ්ඩුව විසින් පිළිනොගන්නා බවටද අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට චෝදනා එල්ල වුණා.

එන්නත්කරණය පිළිබද යෝජනාව විපක්ෂ විසින් ගෙන ආ අවස්ථාවේදී ඒ පිළිබද තැකීමක් නොකිරීම තුලිනුත් එය පෙනීගිය බවයි විපක්ෂය පෙන්වා දුන්නේ.

මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන්.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/03/18.30-Mayantha-Namal.mp3

ශ්‍රී ලංකාව තුල තේ බෝග වගාව සදහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තු විවාදයට එක්වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සදහන් කලේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/03/18.30-Kanaka-Herath.mp3
Admin
Tags: rohini kavirathnaඉන්ධන පෝළිම්පාර්ලිමේන්තු විවාදයරටපුරා පවතින ඉන්ධන පෝළිම්
Previous Post

ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක්

Next Post

පාසල් දියණියන්ට නොමිලේ සනීපාරක්ෂක ද්‍රව්‍ය පිරිනැමීමේ දෙවැනි අදියර ඇරඹෙයි

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
පාසල් දියණියන්ට නොමිලේ සනීපාරක්ෂක ද්‍රව්‍ය පිරිනැමීමේ දෙවැනි අදියර ඇරඹෙයි

පාසල් දියණියන්ට නොමිලේ සනීපාරක්ෂක ද්‍රව්‍ය පිරිනැමීමේ දෙවැනි අදියර ඇරඹෙයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In