රටතුල පවතින ඖෂධ හිගය හමුවේ අද වනවිට අත්‍යවශ්‍යම ඖෂධ 140 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට නොහැකි තත්වයට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
ඒ අතර පිළිකා රෝගීන් සදහා භාවිත කෙරෙන ඖෂධ කිහිපයක්ද වන බවයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කලේ.
