ගොවීන්ගෙන් පාළන මිළට වී මිළදි ගැනීමේ රජයේ සුදානම වෙනත් අරමුණක් මත පදනම් වු තාවකාලික වැඩපිළිවෙලක්දැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සහල් මිළ පාළනයට නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.