රජය සිදුකරන කුමන්ත්රණකාරී ක්‍රියා හඳුනාගෙන නිසි වේලාවට සුදුසු ප්‍රතිචාරය දක්වන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවට දන්වා සිටිනවා.
පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට වින්දිතයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ චෝදනා කලේ.
