සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

    ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

    යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

    රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

    යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය

    නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

    ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට

    විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

    ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

    ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

රජයේ ආයතනවල වියදම් ගැන දැඩි තීරණයක්

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට
0
SHARES
14
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇත.

රාජ්‍ය වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් පසුගිය අප්‍රේල් 26 වනදා චක්‍රලේඛයක් මගින් රාජ්‍ය ආයතන මගින් පවත්වන උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛතා නොවන වියදම් අත්හිටුවමින් ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකරන ලෙස නියෝග කරනු ලැබීය.

අදාළ විධිවිධාන තරයේ පිළිපදින ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා  විසින් පසුගිය අගෝස්තු 15 වැනිදා ද චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

ඊට අමතරව ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ද පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන විසින් සිය විෂය පථයට අදාළ උත්සව මෙන්ම වෙනත් බාහිර උත්සව කටයුතු සඳහා අරමුදල් වැය කිරීම අත්හිටුවන ලෙස විධානය කර තිබුණි.

එසේවුව ද අදාළ නියමයන්ට පටහැනිව තවදුරටත් එවැනි වියදම් දරනු ලබන බවට වාර්තා වන බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඒ අනුව සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායන්, පළාත් සභා, පළාත් පාලන අයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරනු ලබන විවෘත කිරීම්, රාජකාරී බාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපැයීම් භාවිත කරමින් කරන වියදම් නැවැත්වීමට කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නැවත අවධාරණය කර තිබේ.

නොවැම්බර් 25 වනදා චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ සියලුම ආයතන ප්‍රධානීන් මෙම උපදෙස් තරයේ පිළිපැදිය යුතු බවය.

Admin
Tags: උත්සවමුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයරජයේ ආයතනවියදම්
Previous Post

කිරිපිටි කිලෝ ලක්ෂ 04 ක් කොළඹ වරායේ සිරවෙයි

Next Post

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් රෝහලට

Admin

Admin

Related Posts

13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්
දේශීය

13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

by Admin
January 27, 2023
සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද
දේශීය

ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

by Admin
January 27, 2023
යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය
දේශීය

රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

by Admin
January 27, 2023
යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය
දේශීය

නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

by Admin
January 27, 2023
ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට
දේශීය

විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

by Admin
January 27, 2023
Next Post
ලොකුළූණු මිලට සහනයක්

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් රෝහලට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In