ගෑස් පිපිරිම් හේතුවෙන් හානි සිදුවූ ජනතාවට වහා වන්දි මුදලක් ලබාදෙන්නැයි සමගි ජන බලවේගය රජයට දැනුම් දෙනවා.
මේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.
වෙළඳපොලේ සහල් මිළ අර්බුදය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කලා.