ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 මූලික වටයේ ඉසව් සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසෙනවා.
මෙරට වේලාවෙන් අද පෙරවරු 08 සිට එම ඉසව් ආරම්භ වනු ඇති.
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT