කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුමට එරෙහිව ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සළකා බැලීම 03 වන දිනයටත් ආරම්භ වී තිබෙනවා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
පෙත්සම් අවසන්වරට සළකා බැලුණේ පසුගිය 17 වනදායි.
කෙරලවලපිටිය, යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40 ක් නිව්ෆෝට්‍රස් නමැති අමෙරිකානු සමාගමට විකි”ම අභියෝගයට ලක් කරමිනුයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කර ඇත්තේ.