යුගදනවි ගිවිසුම මගින් මෙරට ජනතාවගේ විදුලි බිල් ගාස්තු අඩු වන බවට ඇතැම් පිරිස් පළ කරන අදහස් සාවද්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලු ලේකම් අජිත් දේවප්‍රිය මහතා පවසනවා.
අදාල ගිවිසුමෙන් අමෙරිකානු සමාගමකට ඒකාධිකාරි බලයක් හිමිවීමක් මිස මෙරට ජනතාවගේ විදුලි බිලෙහි අඩුවීමක් සිදු නොවන බවයි නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.