සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

යාල නැරඹීමට එන විදේශීය සංචාරකයින්ට ඩොලර් ගෙවා ප්‍රවේශපත් ගැනීමේ පහසුකම්

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
යාල වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින්ට නඩු
0
SHARES
4
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබිනි.

ඒ අනුව මෙම වැඩ පිළිවෙළ මෙම  ජනවාරි මාසය තුළ ආරම්භ කරන බවත්, පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

මේ අතර දෙස් විදෙස් සංචාරකයින් මෙම දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට බහුල වශයෙන් පැමිණෙන බැවින් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අලුතින් ඉදි කරන ලද සංචාරක බංගලා දෙකක වැඩ කටයුතු මේ වනවිට අවසන්ව ඇති බැවින් ඒවා සංචාරකයින් සඳහා ලබා දීම මෙන්ම මධ්‍යාහ්න 12 සිට පස්වරු 02 දක්වා පැය දෙකක කාලයක් වනාන්තරයේ සංචාරය කිරීම අත්හිටුවන බැවින් එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ඉදි කෙරෙන විවේක ස්ථානයේ ඉදි කිරීම් කටයුතු වහා අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

Admin
Tags: ඩොලර්යාල ජාතික වනෝද්‍යානයවනජීවි හා වනසම්පත්
Previous Post

රු 360 බිල රු 1300 දක්වා ඉහළට / ඒකක 180 ක් නම් රු 10,000 කට කිට්ටු වෙයි – යෝජිත ගාස්තු මෙන්න

Next Post

අසාධාරණ බදු සංශෝධනයට එරෙහි පෙත්සම ලබන 11 දා ජනපතිට

Admin

Admin

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

by Admin
March 30, 2023
ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය
දේශීය

පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

by Admin
March 30, 2023
“යුක්රේනයට එරෙහි මානුෂීය සංහාරය වහා නවතන්න”
විදෙස්

පාප් වහන්සේ රෝහල් ගත කරයි

by Admin
March 30, 2023
138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි
දේශීය

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

by Admin
March 30, 2023
Next Post
CHAMIL WIJESINGHE

අසාධාරණ බදු සංශෝධනයට එරෙහි පෙත්සම ලබන 11 දා ජනපතිට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In