මෝදර ප්‍රදේශයේ සිදුවූ පිහි ඇණුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තැනැත්තෙකුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී අදාළ පොලිස් නිළධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති බවයි.
සැකකරු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල් ගතකර තිබෙනවා.