කුමන තත්වයක් යටතේ වුවද ලබන ජූලි පළමුවනදා තෙක් නැවත කිසිදු ආකාරයක බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
ඉන්ධන මිළ වැඩිවීම හමුවේ බස් ගාස්තු වැඩි කෙරුණද දුම්රිය ගාස්තු ඉහළ දැමීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු සඳහන් කලේ.