සමාජ ප්‍රගතීශිලි , අවංක දේශපාලඥයින් පිරිසක් සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත සන්ධානයකින් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි මේ බව කියා සිටියේ.