ශ්‍රී ලංකාව විදෙස් රාජ්‍යයන් සමග කටයුතු කරන්නේ රටේ වාසි හෝ අනාගතය පිළිබද කිසිදු තැකීමක් සිදුනොකර බව ජාතික ජනබලවේගය පවසනවා.
බොහෝ රටවල් ශ්‍රී ලංකාවට අධාර ලබාදීමේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කොන්දේසි පණවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කලා.