මෙරට තවත් 72293 දෙනෙක්ට ඊයේ දිනය තුල කොරෝනා මර්ධන එන්නත් දී තිබෙනවා.
ඒ ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 5119 ක් / එහි දෙවැනි මාත්‍රාව 17648 ක් / සයිනොෆාම් පළමු මාත්‍රාව 28770 ක් / එහි දෙවැනි මාත්‍රාව 19171 ක් / ෆයිසර් පලමු මාත්‍රාව 1491 ක් හා එහි දෙවැනි මාත්‍රාව 42 ක් වශයෙන්.
මොඩර්නා එන්නතේ පලමු මාත්‍රාව 32 කට හා එහි දෙවැනි මාත්‍රාව 20 දෙනෙක්ට ලබාදී තිබෙනවා.
ස්පුට්නික් එන්නත ඊයේ දිනයේදි මෙරට තුළ භාවිතයට ගෙන නැහැ.