ගැබිණි මව්වරුන් කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතවීමේ වර්ධනයක් පසුගිය සති තුනක කාළය තුළ නිරික්ෂණය වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසනවා.
එහි විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මේ දක්වා ගැබිණි මව්වරුන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.