මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 957 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 66 දහස් 665 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 22 දහස් 446 ක්.
ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 1815 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව දෙ ලක්ෂ 93 දහස් 113 ක් බවට පත්වනවා.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 4002 ක් වාර්තා වී තිබෙනවා.
