මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 542 දෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 25 දහස් 479 ක් ලෙසයි පවතින්නේ.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 32 දහස් 583 ක්.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 447 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 79 දහස් 629 දක්වා ඉහළ යනු ඇති.