මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 1635 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 05 දහස් 837 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 26 දහස් 301 ක්.
සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 75 දහස් 212 දක්වා ඉහළ ගියා.
ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2370 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 4324 ක් වාර්තා වී තිබෙනවා.
