මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 2420 දෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 44 දහස් 499 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 36 දහස් 580 ක්.
මේ අතර තවත් ආසාධිතයන් 2049 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 2455 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 5464 ක් වාර්තා වී තිබෙනවා.
