මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 1018 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව දෙ ලක්ෂ 97 දහස් 534 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 24 දහස් 428 ක්.
තවත් 1405 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 69 දහස් 007 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 1666 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 4099 ක් වාර්තා වී තිබෙනවා.
