මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 2230 ක් හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 29 දහස් 268 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 30 දහස් 894 ක්.
මෙරට ආසාධිතයන් අතුරින් තවත් 2563 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 93 දහස් 357 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 5017 ක් වාර්තා වී තිබෙනවා.
