මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 1406 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 15 දහස් 175 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 27 දහස් 834 ක්.
තවත් 1902 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 82 දහස් 770 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 4571 ක් වාර්තා වී තිබෙනවා.
