මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 1628 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ සමග ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව හාර ලක්ෂ 90 දහස් 110 ක් බවට පත්වුණා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 63 දහස් 030 ක්. තවත් 1354 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 15 දහස් 649 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 11 දහස් 431 ක් වාර්තා වී තිබෙනවා.