සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50ත් 60ත් අතර ප්‍රමාණයක් මෙරටදීම නිපදවීමට පියවර

Admin by Admin
1 year ago
in දේශීය
0
ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක්
0
SHARES
34
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙරටට අවශ්‍ය ඖෂධවලින් සියයට 50 ත් 60ත් අතර ප්‍රමාණයක් 2025 වසර වන විට මෙරට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ගෝලීය ව්‍යසනය මධ්‍යයේ කොතරම් අභියෝග, දුෂ්කරතා පැමිණියද රටෙහි ජනතාවට කිසිදු ඖෂධ හිගයක් නොතබන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ පැවති උත්සවයකට එක්වෙමින්.

රට තුළ ඖෂධ නිශ්පාදන ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව සිදු කෙරෙන බවත් ඒ අනුව රට අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ රැසක් නිෂ්පාදය කිරිමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

අනුරාධපුර ප්‍රදේශයේ ඖෂධ කර්මාන්ත ශාලා හතරක් ඉදිවෙන බවත් හොරණ කර්මාන්ත ශාලාවක වැඩ ආරම්භ කර ඇති බවටද එහිදී කරුණු අණාවරනය වුණා.

හොරණ කර්මාන්ත ශාලාව ඩොලර් බිලියන 15ක ආයෝජනයක් වනවා.

ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා මෙරට ආරම්භ කිරීම ආයෝජකයන්ට ලාභදායී වැඩපිළිවෙළක් බවත් එනිසා රට තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා උපරිම පහසුකම් සලසන බවත් සෞඛ්‍යය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කලා.

 

Admin
Tags: අවශ්‍ය ඖෂධවලින් සියයට 50 ත්කෙහෙලිය රඹුක්වැල්ලනිෂ්පාදනය කිරීමසෞඛ්‍ය අමාත්‍
Previous Post

විපක්ෂ නායක මල්වතු මහානාහිමි බැහැදැක ආශිර්වාද ගනී

Next Post

තවත් 8319 දෙනෙකු සුවය ලබයි

Admin

Admin

Related Posts

රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට
දේශීය

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

by Editor
June 6, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

by Editor
June 6, 2023
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

by Editor
June 6, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

by Editor
June 6, 2023
ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
දේශීය

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

by Editor
June 6, 2023
Next Post

තවත් 8319 දෙනෙකු සුවය ලබයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In