අද උදෑසන 05.30 ට පමණ සේවා සැපයෙන දුම්රියක එංජිමක රෝද 04 ක් කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්වූ අතර එමගින් මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක ධාවනය කටයුතු සිදු කෙරුණි.
කෙසේ වෙතත් එම සේවා දුම්රිය මගින්ම එම දුම්රිය යලි පීලී ගත කර අදාල මාර්ගයේ කටයුතු පෙරවරු 09.00 සිට සාමාන්‍ය පරිදි සිදු වේ.
මෙම පීලී පැනීම හේතුවෙන් පීලී 10කට පමණ සාමාන්‍ය අලහභානී සිදුව ඇත.
