මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනෙන විශේෂ මෙහෙයුම් මාළාවක් අද සිට ආරම්භ වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල ඇතැම් පිරිස් මුහුණු ආවරණ නොපලදින බවට තොරතුරු වාර්තා වි ඇති බවයි.
නිරෝධායන නීති උල්ලංගණය කිරිමේ චෝදනාවට අදාලව මේ දක්වා අත්අඩංගුවට ගත් සංඛ්‍යාව පනස් දෙදහස ඉක්මවා ගොස් තිඛෙනවා.
