සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මුල්ලේරියාව දරුවාගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

Editor by Editor
4 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
නීතිවිරෝධීව ගෙන්වූ කහ කිලෝ 1157 ක් සමග 02 ක් අත්අඩංගුවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කැපුම් තුවාල සහිතව හමුවූ කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ස්ථානයේ තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පවසයි.

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට කුඩා දරුවෙකුගේ මළසිරුරක් ඇති බවට ඊයේ (08) සවස මුල්ලේරියාව පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවෙකුගේ මළ සිරුරක් මෙලෙස හමුවී ඇති අතර දරුවා ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටියේය.

ඒ අසළ දරුවාගේ එක් සෙරෙප්පුවක් දක්නට ලැබුණු අතර අනෙක් සෙරෙප්පුව දරුවාගේ පයේ තිබුණි.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසිනි

දරුවා මිය යාමට පැයකට පමණ පෙර ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිම ආසන්නයේ ගැවසෙන ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවය.

මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව පැවසුවේ මෙවැන්නක්,

“මම වැඩ ඇරිලා එනකොට මේ පුතා වත්තේ මැදක් හරියේ හිටියා. 5ට 5ක් විතර වගේ මගේ හිතේ එතැනින් එන්න ඇත්තේ. ඒ වෙලාවේ තමයි එතන හිටියේ. මම ඊට පස්සේ කිව්වා පුතේ ඔතන සත්තු එහෙම ඉන්න හින්දා ඔතන ඉන්න එපා පුතේ උඩහට යන්න කියලා. එහෙම මම කියාගෙන බායි කියලා කියාගෙන ආවා.”

හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවෙකුගේ මළ සිරුරක් මෙලෙස හමුවී ඇති අතර දරුවා ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටියේය.

පොලීසිය පවසන්නේ දරුවාගේ මළ සිරුර තිබූ ස්ථානයට අඩි දෙකකට පමණ දුරකින් ලේ පැල්ලම් ද සහිතව කැඩුණු වීදුරු බෝතලයක් දක්නට ලැබුණු බවය.

ඒ අසළ දරුවාගේ එක් සෙරෙප්පුවක් දක්නට ලැබුණු අතර අනෙක් සෙරෙප්පුව දරුවාගේ පයේ තිබුණි.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසින්.

මුල්ලේරියාව හදිසි මරණ පරීක්ෂක චන්න පෙරේරා මහතා අද (09) උදෑසන එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළේය.

Editor
Editor
Tags: මරණය
Previous Post

ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Next Post

සංහිඳියාවේ සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කරන්න ජනපති දැනුම්දෙයි

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

සංහිඳියාවේ සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කරන්න ජනපති දැනුම්දෙයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In