ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සදහා ගෙන ඇති තීරණ කිසිවක් මෙවර අයවැයෙන් ප්‍රකාශ නොවූ බව ජාතික ජනබලවේගය පවසනවා.
ජාතික ජනබලවේගයේ පාර්මිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් කියා සිටියේ අයවැයට පෙර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පිළිබද ආණ්ඩුව ගොඩනගා තිබූ ප්‍රතිරූපය අයවැයෙන් පසුව බොද වී ගිය බවයි.