සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ජනපති හා ජගත් මහ ලේකම් අතර හමුවක්

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    මෙරට සාගර සම්පත විදේශිය රටවලට විකුණා දැමීමේ සැලැස්මක්

    ” ධීවරයෝ ගැනත් බලන්න – ඉන්ධන සහනාධාරයක් දෙන්න”

    SHASHEE WEERAWANSA

    Updfate: ශෂී ට දුන් තීන්දුවට එරෙහිව ඇප ඉල්ලීමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ජනපති හා ජගත් මහ ලේකම් අතර හමුවක්

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    මෙරට සාගර සම්පත විදේශිය රටවලට විකුණා දැමීමේ සැලැස්මක්

    ” ධීවරයෝ ගැනත් බලන්න – ඉන්ධන සහනාධාරයක් දෙන්න”

    SHASHEE WEERAWANSA

    Updfate: ශෂී ට දුන් තීන්දුවට එරෙහිව ඇප ඉල්ලීමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

මුතුරාජවෙල තෙත් අභය භූමිය සම්බන්ධ අවසාන තීරණය ඉදිරි සති දෙක තුළ

Shamil Fernando by Shamil Fernando
7 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
මුතුරාජවෙල තෙත්බිම ගැන අලුත් ගැසට්ටුවට බයවෙන්න එපාලු
0
SHARES
26
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මුතුරාජවෙළ තෙත් අභයභූමිය සම්බන්ධව අවසාන තීරණය ඉදිරි සති දෙක තුළ අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පරිසර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (11)  කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැති වැඩ සටහනක දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

පසුගිය දින දෙක තුළ මුතුරාජවෙල තෙත් අභය භූමිය සම්බන්ධව මගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා දෙකක් පාර්ලිමේන්තුවේ දී පවත්වනු ලැබුවා. ඒ සඳහා අදාල පාර්ශ්ව ගණනාවක් සහභාගි වුනා. විශේෂයෙන් මෙම සාකච්ඡා පවත්වන ලද්දේ  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම සැළකිල්ලට ගනිමිනුයි. හෙක්ටෙයාර් හයදහසක් පමණ මේ සඳහා පවරා ගන්නවා යැයි සමහරු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැහැ. හෙක්ටෙයාර් හයදහසක් පවරා ගැනීමක් කිසිදු ආකරයකින් සිදු කරන්නේ නැහැ.

මුතුරාජවෙළ තෙත් අභය භූමිය සඳහා පවරා ගන්නේ ඊට අත්‍යවශ්‍ය ඉඩම් පමණයි . මහජනතාවගේ ඉඩම් පවරා ගැනීමක් හෝ මහජනතාව නිවාසවලින් එළියට ඇද දැමීමක් හෝ කිසිසේත්ම සිදුවන්නේ නැහැ. ජනතාවට කිසිදු හිරිහැරයක් හෝ අසාධාරණයක්  වෙන්නට අපි රජය වශයෙන් ඉඩ තබන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධව අවසාන තීන්දුව අපි ඉදිරි සති දෙකක කාලයක් තුළ අනිවාර්යයෙන් ප්‍රකාශයට පත් කරනවා.

ඒ වගේම මුතුරාජවෙළ තෙත් අභය භූමිය මතු පරපුර වෙත  දායක කිරීම සඳහා සංවේදී පාරිසරික ප්‍රදේශයක් වශයෙන් පවත්වාගෙන යාමට සියලු පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Shamil Fernando
Shamil Fernando
Tags: අභයභූමියපරිසරමහින්ද අමරවීරමුතුරාජවෙළ
Previous Post

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවයි

Next Post

වක්‍ර බදු අඩු අයවැයක් අවශ්‍යයි – රංජිත් විතානගේ

Shamil Fernando

Shamil Fernando

Related Posts

ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි
දේශීය

ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

by Shamil Fernando
May 27, 2022
ජනපති හා ජගත් මහ ලේකම් අතර හමුවක්
දේශීය

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ

by Shamil Fernando
May 27, 2022
ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්
දේශීය

ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

by Shamil Fernando
May 27, 2022
පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය
දේශීය

පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

by Shamil Fernando
May 27, 2022
මෙරට සාගර සම්පත විදේශිය රටවලට විකුණා දැමීමේ සැලැස්මක්
දේශීය

” ධීවරයෝ ගැනත් බලන්න – ඉන්ධන සහනාධාරයක් දෙන්න”

by Sudari Silva
May 27, 2022
Next Post
ඉන්ධන මිල අඩුකරන්නැයි ඉල්ලා මුදල් ඇමතිට ලිපියක්

වක්‍ර බදු අඩු අයවැයක් අවශ්‍යයි - රංජිත් විතානගේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In