සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    නිවසේ බිත්තියට යටවී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමකින් රැදවියෙකු මිය යයි

    යකඩ ගේට්ටුවක් කඩාවැටී අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට

    සුරතල් මත්ස්‍ය පොකුණට වැටී බිළිදෙකු මියයයි

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    A/L – 05 ශිෂ්‍යත්ව අයදුම්පත් ගැනීම අදින් අවසන්

    2021 A/L ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    තැපැල් – රෙජිස්ට්‍රාර් – වාහන ආදායම් සේවා සැපයීමේ වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මිලියන 26 ක මත් පෙති රේගු අත්අඩංගුවට

Shamil Fernando by Shamil Fernando
5 months ago
in දේශීය
0
මිලියන 26 ක මත් පෙති රේගු අත්අඩංගුවට
0
SHARES
20
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ සේවය කරන රේගු නිලධාරීන් විසින් අද දින නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිංචි පුද්ගලයකු වෙත ඒවා තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙතෆෙටමින් (Methamphetamine) අඩංගු එක්සටසි (Ecstasy) නමැති මත් පෙති තොගයක් සොයා ගන්නා ලදී.

ඇද ඇතිරිලි සහ සෙල්ලම් බඩු මෙම පාර්සලයේ අඩංගු බවට රේගුවට ප්‍රකාශ කර තිබූ අතර එහි කාඩ් බෝඩ් බිත්ති තුළ ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත් පෙති සඟවා තිබුණා.

මෙම මත් පෙති තොගයේ ග්‍රෑම් එක් දහස් හය සියයක් (1600) බර මත් පෙති හාර දහසකට (4000) පමණ අඩංගු බව මේ වන විට සොයා ගෙන තිබෙන අතර එහි වෙළෙඳපොළ වටිනාකම මිලියන විසි හයක්‌ (26) පමණ වන බව රේගු මත් ද්‍රව්‍ය පාලන අංශය නිලධාරීන් විසින් තක්සේරු කර තිබෙනවා.

මෙම පාර්සලය නිෂ්කාශනය කර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරු අංශය වෙත පැමිණ සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මේ වන විට ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත් පෙති ආනයනය පිළිබඳ මූලික විමර්ශන කටයුතු රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත් පෙති තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීමට නියමිතයි.

Shamil Fernando
Shamil Fernando
Tags: Ecstasyනෙදර්ලන්තයයාපනය
Previous Post

සියලු පොරොන්දු ඉදිරි අවුරුදු 03 දී ඉටු කරනවා – මා කෙරෙහි විශ්වාසය තබන්න

Next Post

තවත් කොවිඩ් ආසාදිතයින් 661 ක්

Shamil Fernando

Shamil Fernando

Related Posts

නිවසේ බිත්තියට යටවී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
දේශීය

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමකින් රැදවියෙකු මිය යයි

by Shamil Fernando
June 29, 2022
යකඩ ගේට්ටුවක් කඩාවැටී අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට
දේශීය

සුරතල් මත්ස්‍ය පොකුණට වැටී බිළිදෙකු මියයයි

by Hasitha Samaraweera
June 29, 2022
දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක
දේශීය

දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

by Shamil Fernando
June 29, 2022
තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?
දේශීය

තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

by Shamil Fernando
June 29, 2022
A/L – 05 ශිෂ්‍යත්ව අයදුම්පත් ගැනීම අදින් අවසන්
දේශීය

2021 A/L ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

by Sudari Silva
June 29, 2022
Next Post
තලේබාන් ක්‍රියාකාරීත්වය ගැන බොදුබල සේනා විමසිල්ලෙන්

තවත් කොවිඩ් ආසාදිතයින් 661 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In