සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයට සැක 03 දෙනෙකු අත්අඩංගුවට

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ගල්ගමුව නිවසක මළ සිරුරු 03 ක්

Crime scene on a rainy night with evidence markers, selective focus / high contrast image; Shutterstock ID 789623020; Purchase Order: -

0
SHARES
7
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 03 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ සැකකරුවන් තිදෙනා ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

අද (06) උදෑසන මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පියා සහ 23 සහ 24 හැවිරිදි වියේ පසුවූ පුතුන් දෙදෙනාය.

ඔවුන් තිදෙනා මනුෂ්‍ය ඝාතනයකට බන්ධනාගාරගතව සිට මීට මාස කිහිපයකට පෙර ඇප මත මුදාහැර සිටි පුද්ගලයින් තිදෙනෙකු බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

පොලීසිය පවසන්නේ දීර්ඝ කාලයක සිට පැවති ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කරන බවය.

මේ අතර අදාළ ඝාතනය සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරන්නට ඇති බවට පොලීසිය සැකපළකරයි.

ඝාතනය සඳහා සැකකරුවන් මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් සැකකරුවන් පැමිණ ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩිතැබීමෙන් මියගොස් ඇති එක් පුද්ගලයෙකුගේ මෘත දේහය මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අනෙක් දෙදෙනාගේ දේහයන් ඝාතනය සිදුවූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇත.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Admin
Tags: ඝාතනයබන්ධනාගාරමිනුවන්ගොඩ
Previous Post

22 ගැන හැකි තරම් එකඟතාවකට පැමිණෙමු

Next Post

22 ගැන විවාදය කල්යයි

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
වාචික පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා දින 02 ක්

22 ගැන විවාදය කල්යයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In