මැයි 09 වනදා සිදුවූ විනාසකාරී සිදුවීම් පිළිබද සත්‍ය සෙවීම සදහා ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ආණ්ඩුවෙන් ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10 නියෝජිතයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.
අරලියගහමන්දිරයට පැමිණි පිරිස ඇති කළ ගැටුම ප්‍රචන්ඩකාරී තත්වයේ ආරම්භක පියවර වූ බවයි මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කළේ.
මේ විවාදයට එක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා
මැයි 09 වනදා සිදුවිම් මාළාවේ වගකීම එක් එක් පාර්ශවය වෙත භාරදී නිදොස් වීමට නිළධාරින් උත්සහ දරන බවයි මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කියා සිටියේ.