අදට යෙදෙන මැයි දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දිවයිනේ නගර කිහිපයක පෙළපාලි සංවිධාන කර තිබෙනවා.
කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් පෙළපාලිය මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වීමට නියමිතයි.
ඊට අමතරව අනුරාධපුර නගරයේදී / මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදි හා යාපනය වීරසිංහම් ශාලාවේදි ඔවුන් මැයි දින සැමරුම් සංවිධාන කර තිබෙනවා.